ලෝක මාෂ බෝග දිනය වාර්ෂිකව පෙබරවාරි 10 වන දින සමරනු ලැබේ.
මාෂ බෝග යනු රනිල ශාකවල ආහාරයට ගත හැකි පියලි හා ඇට වර්ග වේ. වියළි බෝංචි, පරිප්පු, කඩල, කවුපි, මුං, සෝයා වඩාත් ප්‍රචලිත මාෂ බෝග වර්ග වේ.
පියලි හා ඇට වර්ග මඟින් ප්‍රෝටීන් සහ තන්තු මෙන්ම යකඩ (Fe), සින්ක් (Zn), මැග්නීසියම් (Mg) වැනි ඛනිජ ලවණ සහ ෆෝලේට් යන විටමින් සැලකිය යුතු ප්‍රමාණයක් සපයයි.
මාෂ බෝග වල අඩු මේදය ප්‍රමාණයක් හා ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. මීට අමතරව, මාෂ බෝග සැපෝනින් සහ ටැනින්, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-පිළිකා කාරක ගුණයෙන් යුක්ත වේ. මාෂ බෝග පරිභෝජනය මගින් රුධිර ලිපිඩ පැතිකඩ වැඩි දියුණු කරන අතර රුධිර පීඩනය, පට්ටිකා ක්‍රියාකාරිත්වය සහ ප්‍රදාහය වැනි තවත් හෘද රෝග අවදානම් සාධක කිහිපයකට එලදායක ලෙස බලපායි.
මාෂ බෝග වර්ග ඉහළ තන්තු වලින් යුක්ත වන අතර අඩු ග්ලයිසීමික් දර්ශකයක් (Glycemic Index) ඇති අතර ඒවා දියවැඩියාව ඇති අයට සෞඛ්‍ය සම්පන්න රුධිර ග්ලූකෝස් සහ ඉන්සියුලින් මට්ටමක් පවත්වා ගැනීමට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ.”සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා මාෂ බෝග වලට ආදරය කරන්න – Love pulses for a healthy diet”
World Pulses Day is observed yearly on the 10th of February.
Pulses are the edible seeds of leguminous plants. Dried beans, lentils, chickpea, mung beans, and soya are the most commonly known types of pulses.
Pulses provide protein and fiber, as well as a significant amount of minerals including iron, zinc, magnesium, and vitamins like folate.
Pulses are low in fat and high in protein. Also, the phytochemicals, saponins, and tannins found in pulses have antioxidant and anti-carcinogenic effects. Pulse consumption also improves serum lipid profile and positively affects several other cardiovascular disease risk factors, such as blood pressure, platelet activity, and inflammation.
Pulses are high fiber and have a low glycemic index, making them particularly beneficial to people with diabetes by maintaining healthy blood glucose and insulin levels. “Love pulses for a healthy diet”