පෙබරවාරි 04 වෙනි දිනට යෙදී ඇති #ලෝක_පිළිකා_දිනයේ මෙවර තේමාව වන්නේ “I Am and I Will”.
බෝ නොවන රෝගයක් වන පිළිකා රෝගය මේ වනවිට ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඇතැම් පිළිකා වර්ග වැලඳීම අපට වළක්වාගත හැකි අතර කලින් හඳුනාගත හොත් එය වර්ධනය වීම වළක්වාගෙන සම්පූර්ණ ජීවිත කාලයම නිරෝගී ලෙස ගත කිරීමේ හැකියාව ද පවතිනවා.
ඔබ දන්නවා ද?මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වලට අපගේ අක්‍රමවත් ආහාර රටාව ප්‍රධාන හේතුවක්. බොහෝමයක් රස කර කන ක්ෂණික ආහාර (Junk Food) මෙයට ප්‍රධාන හේතුවක්. විශේෂයෙන්ම බාගෙට පිසින ලද (precook) සොසේජර්ස්, මීට් බෝල්ස්, හැම්, බේකන්, ඌරුමස් සහ පේස්ට්‍රි, හොට් ඩෝග්ස්, කොත්තු, ෆයිඩ් රයිස් ආදිය නිතර ආහාරයට ගන්නා අයට මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැලඳීමේ ඉහළ අවදානමක් තිබෙනවා.
ඉතින් දැන දැනම මාරාන්තික පිළිකා රෝගයකට ගොදුරු වෙන්නෙ ඇයි?දිනකට ලීටර් 2 1/2 – 3 අතර ප්‍රමාණයක් ජලය පානය කරන, කෙඳි සහිත ආහාර, පලා වර්ග, එළවළු වර්ග, නැවුම් පලතුරු ආදිය ආහාරයට ගන්නා අයට ස්ථූලතාවයෙන් තොර ප්‍රශස්ත දේහ බරක් පවත්වාගෙන අයට සහ ක්‍රියාශීලි දිවිපෙවෙතක් ගතකරන අයට ආන්ත්‍රික පිළිකා අවදානමින් මිදිමේ හැකියාව පවතිනවා….ඉතින් චර්යාවේ හා ජීවන රටාවේ කරනු ලබන සුළු වෙනසකින් ඔබට ජීවිත කාලයම මෙවැනි වළක්වා ගත හැකි පිළිකාවලින් තොරව නිරෝගී දිවි පෙවතක් ගතකිරීමට පුලුවන්…
The theme of 2021’s #World_Cancer_Day, which falls on February 4, is “I Am and I Will”.
Cancer, a non-communicable disease, has widely spread across the globe.We can prevent certain types of cancer, and if diagnosed early, we could prevent further development and progression and can lead a healthy life.
Do you know? Our irregular diet is a major cause of colon and rectal cancers. Cheap and readily available junk food has been identified as one of the main reasons for colon and rectal cancers. People who regularly consume processed meat products such as sausages, meatballs, ham, bacon, pork and pastries, hot dogs, kottu, and fried rice has a higher risk of developing colon and rectal cancer.
Those who drink 2 1/2 – 3 liters of water per day, consume fiber-rich food, herbs, vegetables, fresh fruits, etc. and maintain optimal body weight without been overweight or obese and leading an active lifestyle have the potential to reduce the risk of such cancers. …So with simple and easy steps in your behavior and lifestyle changes, you can lead a healthy life without falling a victim to cancer..