සති ගණනාවක් ඔබ සැම බලාසිටි ඒ ජයග්‍රාහී මොහොත එළැඹ ඇත.
Snapzella food photography තරඟාවලියේ ජනප්‍රියම ඡායාරූප ත්‍රිත්වය ඔබේ මනාප ඇසුරින් තෝරාපත් කරගෙන ඇති අතර
එම ජයග්‍රාහකයින් සියලුදෙනාටම අපගේ උණුසුම් සුභ පැතුම්
.
පළමු ස්ථානය – ජිත්මිණි හෙට්ටිආරච්චි
දෙවන ස්ථානය – අයේෂා සෙනෙවිරත්න
තෙවන ස්ථානය – උෂානි රණසිංහ
ඔබ තිදෙනාටම පෙර සඳහන් කළ පරිදි මුදල් ත්‍යාග ලබාදීමට අප ඉදිරියේදී කටයුතු සිදු කරන්නෙමු.
මෙම අදියරේ ජයග්‍රාහකයන් තෝරා පත් කරගැනීම සඳහා තරඟ කොන්දේසි පරිදි තරඟකරුවන් විසින් ලබාගත් වලංගු මනාප (අදාල ඡායාරූපය ලබාගෙන ඇති මුලු මනාප අතරින් NutSoc Facebook පිටුවට ද Like කර ඇති මනාප) පමණක් සලකන ලද අතර ජයග්‍රාහකයින් තේරා පත් කර ගැනීම සහ මනාප ගණනය කිරිමේ කටයුතු ඉතාමත් නිවැරදි ලෙස නිසි විනිවිදභාවයකින් යුතුව සිදුකල බව ඔබට සහතික වෙමු.
Snapzella හොඳම ඡායාරූප තේරීම දැනටමත් අප විනිශ්චය මණ්ඩලය විසින් සිදුකෙරමින් පවතින අතර එම ජයග්‍රාහකයන් තිදෙනාද ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව සතුටින් දන්වා සිටිමු.
Finally, the moment you all awaited is here.
Your journey in the most Popular Photography category of Snapzella has come to an end.
Here are the 3 most popular photograph winners selected based on your votes.
First place goes to Jithmini Hettiarachchi
Second place goes to Ayesha Senevirathne
Third place goes to Ushani Ranasingha
As promised all three of you will receive your cash prizes in due time.On behalf of the Nutrition Society of Wayamba University of Sri Lanka, our heartiest congratulations to all the winners and thank you to all those who took part in our contest and voted
. Also, a very special thank you goes out to all our fans and Fb members of the NutSoc and Foodies Snapzella for following us on social media for all this time
.
Please note that when selecting the winners under the popular category we ONLY counted the people who liked both your photograph and our NutSoc facebook page as valid votes as per the conditions of the competition.
We assure you that the selection of winners and counting of votes have been done accurately and with 100% transparency.
Stay tuned for the announcement for the photographs in the BEST category as well. Our judging panel is working on it right now. Next time we’ll be meeting you with the winners of the BEST photography contest
.Stay safe, stay close and stay tuned
.