නිවැරදි ආහාර පුරුදු තුළින් හදවත් රෝග පාලනය කරමු !!!
දිනෙන් දින මිනිසුන් බිලි ගන්නා බෝ නොවන රෝග ලැයිස්තුවේ පෙරමුණේ සිටින හදවත් රෝග සඳහා බලපාන මූලික හේතූන් වනුයේ වැරදි ආහාර පුරුදු සහ ක්‍රියාශීලි බවින් අඩු ජීවන රටාවයි.
කොලෙස්ටරෝල් (cholesterol)
ට්‍රාන්ස් මේදය (Trans fat)
අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන (LDL)
වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන (HDL)
නැවුම් එළවලු, පලතුරු සහ පෝෂ්‍යදායී ආහාර සහහදවත් රෝග අතර පවතින සම්බන්ධතාවය හරිහැටි අවබෝධ කරගෙන නිවැරදි ආහාර පුරුදු ඇති කරගැනීම ඉතාමත් වැදගත් කාරණයක්.
මේ සඳහා සුදුසුකම්ලත් පෝෂණවේදියකු හෝ ආහාරවේදියකුගේ සහය ඔබට නිසැකවම අවශ්‍ය වෙනවා.
එසේනම් ඔබට හදවත් රෝග සහ ආහාර පුරුදු ආශ්‍රිත ගැටලු අපට යොමු කරන්න.
ඉතාමත් දක්ෂ හා පළපුරුද්දක් සහිත පෝෂණවේදියකුගෙන් හෝ ආහාරවේදියකුගෙන් විමසා නොමිලේම ඔබේ ගැටලු නිරාකරණය කරගැනීමට වටිනා අවස්ථාවක් සලසා දීමට අපි සුදානම්
.ඉතින් ඔබට ලැබී ඇති මෙම වටිනා අවස්ථාව මඟහරවා නොගෙන ඔබට ඇති ගැටලු පහත සඳහන් link එක හරහා අපට එවන්න.එසේත් නොමැති නම් ඔබගේ ගැටලු පහළින් comment කරන්න
. ඔබ එවන ලද ගැටලු සඳහා පිළිතුරු නුදුරු දිනයකදී පෝෂණවේදීන්/ ආහාරවේදීන් මඟින් ලබාදීමට අපි ඔබට පොරොන්දු වන්නෙමු.