Nutrition Society

Ask a Dietitian Ep. 01

නිවැරදි ආහාර පුරුදු තුළින් හදවත් රෝග පාලනය කරමු !!!👊

දිනෙන් දින මිනිසුන් බිලි ගන්නා බෝ නොවන රෝග ලැයිස්තුවේ පෙරමුණේ සිටින හදවත් රෝග සඳහා බලපාන මූලික හේතූන් වනුයේ වැරදි ආහාර පුරුදු🤐 සහ ක්‍රියාශීලි බවින් අඩු ජීවන රටාවයි.

♦️කොලෙස්ටරෝල් (cholesterol)

♦️ට්‍රාන්ස් මේදය (Trans fat)

♦️අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන (LDL)

♦️වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන (HDL)

♦️නැවුම් එළවලු, පලතුරු සහ පෝෂ්‍යදායී ආහාර සහහදවත් රෝග අතර පවතින සම්බන්ධතාවය හරිහැටි අවබෝධ කරගෙන නිවැරදි ආහාර පුරුදු ඇති කරගැනීම ඉතාමත් වැදගත් කාරණයක්.

😊මේ සඳහා සුදුසුකම්ලත් පෝෂණවේදියකු හෝ ආහාරවේදියකුගේ සහය ඔබට නිසැකවම අවශ්‍ය වෙනවා.

👊එසේනම් ඔබට හදවත් රෝග සහ ආහාර පුරුදු ආශ්‍රිත ගැටලු අපට යොමු කරන්න.

🥰 ඉතාමත් දක්ෂ හා පළපුරුද්දක් සහිත පෝෂණවේදියකුගෙන් හෝ ආහාරවේදියකුගෙන් විමසා නොමිලේම ඔබේ ගැටලු නිරාකරණය කරගැනීමට වටිනා අවස්ථාවක් සලසා දීමට අපි සුදානම්🤗.ඉතින් ඔබට ලැබී ඇති මෙම වටිනා අවස්ථාව මඟහරවා නොගෙන ඔබට ඇති ගැටලු පහත සඳහන් link එක හරහා අපට එවන්න.එසේත් නොමැති නම් ඔබගේ ගැටලු පහළින් comment කරන්න👇. ඔබ එවන ලද ගැටලු සඳහා පිළිතුරු නුදුරු දිනයකදී පෝෂණවේදීන්/ ආහාරවේදීන් මඟින් ලබාදීමට අපි ඔබට පොරොන්දු වන්නෙමු.👊